CID හිටපු අධ්‍යක්ෂකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

CID හිටපු අධ්‍යක්ෂකගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

by Staff Writer . 21-01-2022 | 11:50 AM

COLOMBO (News 1st) –  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කර තිබේ.

ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනපති කොමිසම තමන්ට එරෙහිව ඉදිරිපත් කළ නිර්දේශ බලරහිත කරන්නැයි ඉල්ලමිනි. මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ, නීතිඥ මංජුල බාලසූරිය මහතා මගිනි.