මිල්කෝ සභාපති රේණුක පෙරේරා

මිල්කෝ සභාපති රේණුක පෙරේරා

by Staff Writer . 21-01-2022 | 9:19 AM

COLOMBO (News 1st) –  මිල්කෝ ආයතනයේ සභාපති ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත් කර තිබේ.

මේ අතර තවත් ආයතන දෙකක අධ්‍යක්ෂවරු හා සභාපතිවරු සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ ගැටලු ඇති විය.