10-01-2022 | 1:20 PM
COLOMBO (News 1st) - සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ මෙහෙයුම් ලබන 26 වැනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
බලශක්ති අමාත්‍යාංශ ලේකම්, කේ.ඩී.ආර්. වොල්ගා මහත්මිය සඳහන් කළේ , බොරතෙල් නෞකාවක් ලබන 23 වැනිදා මෙරටට ළඟා වීමට නියමිත බවයි.
එම තත්ත්වය යටතේ, පිරිපහදුවේ කටයුතු යළි ඇරඹීමට පියවර ගන්නා බව, ඇය ස...