හදිසි අනතුරු නිසා දෛනිකව 3500 ක් රෝහල් වෙත..

හදිසි අනතුරු නිසා දෛනිකව 3500 ක් රෝහල් වෙත..

by Staff Writer . 08-01-2022 | 8:55 AM

COLOMBO (News 1st) – හදිසි අනතුරු හේතුවෙන් දෛනිකව පුද්ගලයින් 3,500කට අධික සංඛ්‍යාවක් නේවාසික ප්‍රතිකාර සඳහා රෝහල්ගත වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි බෝනොවන රෝග අංශයේ විශේෂ වෛද්‍ය සමිත සිරිතුංග මහතා සඳහන් කළේ, වසරකට හදිසි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 12,000 ක් පමණ මියයන බවයි.