by Staff writer 29-12-2021 | 6:03 PM
COLOMBO (News1st) - ජනවාරි 05 වැනිදා සිට බස් ගාස්තු ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
ඒ අනුව, අවම බස් ගාස්තුව රුපියල් 17ක් බව ඔහු සඳහන් කළේය.
https://youtu.be/sMY_D41YOdM