home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අගමැති තිරුපති වැඳපුදා ගනී
by Staff Writer .
24-12-2021 | 12:04 PM
COLOMBO (News 1st) –
අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන තිරුපති දේවස්ථානයේ ආගමික වතාවත්වල නිරත විය.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිරුපති දේවස්ථානයට ගොස් සිටි අවස්ථාවේදී දැඩි ආරක්ෂාවක් ද ලබා දී තිබූ බවයි. අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඊයේ (23) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත්තේ, දෙදින සංචාරයක් සඳහායි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ඊයේ පෙරවරුවේ තිරුපති ගුවන්න්තොටුපොළට ළඟාවිය. අග්‍රාමාත්‍යවරයා සමග මෙම සංචාරය සඳහා අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිපදෙනක් ද සහභාගී වී සිටිති.
වෙනත් ලිපි
රට යළි ගොඩනැගීමට ලෝක බැංකුවෙන් හදිසි මූල්‍යාධාරයක්
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
නොවැම්බර් සීසන්එක දෙසැම්බරයටත් භාවිත කරන්න අවස්ථාව
දුම්රිය මාර්ග හදන්න ඩො. මිලියන 400ක ඇස්තමේන්තුවක්
හෙට සිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය