by Staff writer 09-12-2021 | 10:30 PM
COLOMBO (News 1st) – මෙරට විශ්වවිද්‍යාල රාජ්‍ය විශ්වවිද්‍යාල පමණක් වීමට හේතුවක් නොමැති බවත්, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය විදෙස් විනිමය උපයන මාර්ගයක් බවට පරිවර්තනය කළ යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයට එක් වෙමින් ය .