කෑමට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ලෙන්

කෑමට නුසුදුසු අර්තාපල් තොගයක් දඹුල්ලෙන්

by Staff writer 29-11-2021 | 10:56 AM

COLOMBO (NEWS1ST) : පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 25,000කට ආසන්න සංඛ්‍යාවක් දඹුල්ල ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබේ. දඹුල්ල මහනගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.