මහින්ද සමරසිංහ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරයට

අමෙරිකාවේ තානාපති ධුරය භාර ගැනීමට මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙනවා - මහින්ද සමරසිංහ

by Staff Writer . 23-11-2021 | 10:16 PM

COLOMBO (NEWS1ST) :  අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය භාර ගැනීම සඳහා ඉදිරි දින කිහිපය ඇතුළත පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වන බව මන්ත්‍රී මහින්ද සමරසිංහ පවසයි.

මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, ලබන 29 වැනිදා අමෙරිකාව බලා පිටත්ව යාමට බලපොරොත්තු වන බවයි.