home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
අගමැති මහින්ද රාජපක්ෂගේ ජන්ම දිනය වෙනුවෙන් කිරි අම්මාවරුන්ට දානමය පිංකමක්..
by Chathurika Jayasundara
18-11-2021 | 4:03 PM
COLOMBO (NEWS1ST) :
අදට(18) යෙදී ඇති අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් නාරාහේන්පිට, අභයාරාමයේදී කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක් පැවැත්විණ.
වාර්ෂිකව පැවැත්වෙන මෙම දානමය පිංකම මෙවර පැවැත්වූයේ 19 වැනි වතාවටයි. එය සංවිධානය කර තිබුණේ , කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝ නායක නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් ය. කූඩු කර සිටි පක්ෂීන් කිහිප දෙනෙක් ද නිදහස් කිරීමට ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සහභාගී විය. මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය, ශිරන්ති රාජපක්ෂ මහත්මිය , ගාමිණී ලොකුගේ, නිමල් සිරිපාල ද සිල්වා, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත්, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි හෝ ති තන් ටෘක් සහ ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිය හ.
වෙනත් ලිපි
ගාසා තීරයේ රෝහලකට ප්‍රහාරයක්, 28ක් මරුට
ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්...
ආරක්ෂිත ඖෂධ තොගයක් පවත්වාගෙන යාමට රජයෙන් තීරණයක්
මැතිවරණ කොමිසමෙන් දේශපාලන පක්ෂවලට දැනුම්දීමක්...
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය