.webp)
''රාජ්ය සේවයේ 80%ක් මේ රට කෑවා...''මේ මන්ත්රී ගයාෂාන් නවනන්ද මහතා මෙරට රාජ්ය සේවකයින් සම්බන්ධයෙන් ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශයකි. මන්ත්රීවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ,මේ ගෙවෙන්නේ, සියලු ආමාත්යංශවල හොරු පමණක් සිටින යුගයක් බවයි. තව ද දේශපාලකයින් සහ රාජ්ය සේවකයින් එක්ව විනාශ කළ රටේ අද ඉතිරිව ඇත්තේ, සුහුඹුලක් පමණක් බව ද මන්ත්රීවරයා කියා සිටියේ ය.
''මේ රට කෑව නම්, කෑවේ දේශපාලනඥයින් 20%යි. රාජ්ය සේවයේ 80%ක් මේ රට කෑවා''