දිස්ත්‍රික්ක 7 කට නායයාම් අනතුරු ඇඟවීම්...

දිස්ත්‍රික්ක 7 ක ප්‍රදේශ රැසකට නායයාම් අනතුරු ඇඟවීම්...

by Sagarika Chathumali 13-11-2021 | 6:39 PM

COLOMBO (NEWS1ST):  ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තබේ .

අදියර 2 යටතේ අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවිම නිකුත් කර ඇති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්... කෑගල්ල දිස්ත්‍රික්කය ? දෙහිඕවිට ? අරණායක ? රඹුක්කන ? රුවන්වැල්ල ? දැරණියගල ? ගලිගමුව ? මාවනැල්ල ? යටියන්තොට කුරුණෑගල දිස්ත්‍රික්කය ? අලව්ව ? රිදීගම රත්නපුර දිස්ත්‍රික්කය ? අයගම ? රත්නපුර ? කලවාන ? ඇහැලියගොඩ