EXTREME WEATHER: මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමේ

by Staff writer 10-11-2021 | 7:11 PM

COLOMBO (NEWS1ST): නායයෑම් පිළිබඳ අවදානමක් හේතුවෙන් , මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය අද රාත්‍රී 10 සිට පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නැවත දැනුම් දෙන තුරු වසා දැමේ.

දිස්ත්‍රික් ලේකම්වරයා පවසන්නේ, ඒ වෙනුවට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.