නායයෑම් අවදානම්:ඉවත් නොවන අය බලය යොදා ඉවත් කරනවා

නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන අය බලය යොදා ඉවත් කරනවා - DMC

by Staff writer 10-11-2021 | 11:06 AM

COLOMBO (NEWS1ST): නායයෑම් අවදානම් ස්ථානවලින් ඉවත් නොවන පුද්ගලයින් පොලීසිය හා අධිකරණ ක්‍රියාමාර්ග තුළින් බලය යොදා ඉවත් කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා පවසයි.