ගුරු වැටුප් විෂමතාව:1/3 ක් දීමට එකඟ වෙයි..

ගුරු වැටුප් විෂමතාවයෙන් 1/3 ක් ලබාදීමට මුදල් ඇමති එකඟ වෙයි..

by Staff writer 10-11-2021 | 2:21 PM

COLOMBO (NEWS1ST): එළඹෙන අයවැයෙන් යෝජිත වැටුප (වැටුප් විෂමතාව යෙන් 1/3 කොටස) එකවර ලබාදීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදී මුදල් අමාත්‍යවරයා එකඟ වී ඇති බව මහින්ද ජයසිංහ හා ජෝසප් ස්ටාලින් පවසයි.

https://youtu.be/yt0XE4KH7Hg