COLOMBO (NEWS1ST) : පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් ඇති බවත්, මේ නිසා ගංවතුර අවදානමක් පවතින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
ඒ අනුව මෙම ගංගා ආශ්‍රිතව පහත්බිම්හී ජීවත්වන ජනතාව සැලකිල්ලෙන් පසුවන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ ය.
