ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත අද තරග බිමට

20 යි 20 ලෝක කුසලානය: නෙදර්ලන්ත - ශ්‍රී ලංකා තරගය අද

by Staff Writer . 22-10-2021 | 9:14 AM

COLOMBO (News 1st) - පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, සුදුසුකම් ලැබීමේ තරග වටයේ, ශ්‍රී ලංකා සහ නෙදර්ලන්ත කණ්ඩායම් අතර තරගය අද (22) සාජාහිදී පැවැත්වීමට නියමිතයි .

තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7 .30 ට ආරම්භ වනු ඇති. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 දෙනාගේ වටයේ සිය ස්ථානය තහවුරු කර ගෙන අවසන් ය.

වෙනත් ලිපි