ලබන 4 වනදා සිට අමුත්තන්ට රැඳවියන් බැලීමට අවස්ථාව

ලබන 4 වනදා සිට අමුත්තන්ට රැඳවියන් බැලීමට අවස්ථාව

by Staff Writer . 02-10-2021 | 5:26 PM

COLOMBO (NEWS1ST) :  බන්ධනාගාරගත රැඳවියන් හට අමුත්තන් පෙන්වීම ඔක්තෝබර් 04 වැනිදා සිට යළි ආරම්භ කිරීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.