ඉරාකයේ ඩ්‍රෝන ප්‍රහාරයක්..

ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ඩ්‍රෝන ප්‍රහාරයක්..

by Staff Writer . 12-09-2021 | 11:38 AM

COLOMBO (News 1st) - ඉරාකයේ, අර්බිල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබේ .

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් තොටුපොළ ආසන්නයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බවය. ඩ්‍රෝන යානා දෙකක්, මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව කුර්දි ආරක්ෂක අංශ තහවුරු කර ඇත විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ 20 වන සංවත්සරය යෙදි තිබූ ඊයේ (11) දිනයේ මෙම ප්‍රහාරය එල්ල වීම විශේෂත්වයක් බවය.