තවත් කොරෝනා ආසාදිතයන් 2,340 ක්..

තවත් කොරෝනා ආසාදිතයන් 2,340 ක්..

by Staff writer 31-08-2021 | 6:11 PM

COLOMBO (NEWS1ST) : අද (31) මේ වනවිට කොරෝනා ආසාදිතයින් 2,340 ක් හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.