31-08-2021 | 9:01 PM
COLOMBO (News 1st) - පාරිභෝගික සේවා අධිකාරිය අද(31) කැලණිය, පට්ටිවිල ප්‍රදේශයේ සීනි ගබඩාවක් පරීක්ෂා කර තිබේ.
මෙම ගබඩාවේ දළ වශයෙන් සුදු සීනි මෙට්‍රික් ටොන් 3,250ක් සහ රතු සීනි මෙට්‍රික් ටොන් 520ක් ගොඩගසා තිබුණි.
මෙහිදී අනාවරණය වූයේ, මෙම සීනි තොගය ජනවාරි මාසයේ සිට ගොඩ ගසා තිබූ බවය.
මාධ්‍යවේදියා...