home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත නව ලෝක වාර්තාවක් පිහිටුවමින් පැරාලිම්පික් රන් පදක්කමක් දිනා ගනී
by Staff writer
30-08-2021 | 8:59 AM
COLOMBO (NEWS1ST) :
ශ්‍රී ලංකාවේ දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ නව ලෝක වාර්තාවක් ද සමගින් රන් පදක්කම අද(30) දිනා ගැනීමට සමත් විය.
2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ F46 හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ අවසන් තරග අද උදෑසන පැවැත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම් නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ඊට සහභාගී වූ අතර ඔහු ලෝක වාර්තාව පිහිටුවූයේ මීටර 67යි දශම 7යි 9ක දක්ෂතාවක් දක්වමිනි. ඒ අනුව ඔහුට එම ඉසව්වේ රන් පදක්කම හිමිවිය. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් පැරලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ දිනූ පළමු රන් පදක්කම මෙය වීම විශේෂත්වයකි.
වෙනත් ලිපි
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්...
මීගමුව බන්ධනාගාරයේ ගැටුම ගැන ඇමති වාර්තාවක් කැඳවයි
අද සිට බස් ගාස්තු ඉහළට...
මීගමුව බන්ධනාගාරයේ ගැටුමක්: රැඳවියන් දෙදෙනෙකු මරුට
දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 75ක් මරුට...
යටියන්තොටTraffic OICගේ රාජකාරී ගිනි අවිය,කැලණි ගඟේ
විශේෂාංග
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
මහ බැංකු බැඳුම්කර වංචාව මතකද?
බදු වංචා චෝදනාවලින් ශකීරා නිදොස් කොට නිදහස්
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය