home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ පළමු පුහුණු සැසිය SSC පිටියේදී..
by Chathuranga Rajapaksha
29-08-2021 | 10:44 AM
COLOMBO (News 1st): සංචාරක දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම සිය පළමු පුහුණු සැසියට ඊයේ(28) සහභාගි විය.
ඒ කොළඹ, SSC ක්‍රීඩාංගණයේදීය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර එක්දින තරග 03ක් පන්දුවාර 20යි 20 තරග 03ක් පැවැත්විමට සැලසුම් කර තිබේ. තරගාවලිය ආරම්භ කරමින් පළමු එක්දින ක්‍රිකට් තරගය සැප්තැම්බර් 02 වැනිදා ආරම්භ වීමට නියමිතය. සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. තරග කාලසටහන මෙසේය.
වෙනත් ලිපි
කෞෂාල් සිල්වාට කැන්ගරු දේශයේදී අලුත් තනතුරක්...
කුසල් මෙන්ඩිස් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට කැඳවයි...
චමරි ICC එක්දින ශ්‍රේණිගත කිරීම්හි 7වැනි තැනට
හදිසියේ නැවතුණු IPL ලබන 17 වැනිදා යළි ඇරඹේ....
ශ්‍රී ලංකා - ඉන්දියා අවසන් මහා තරගය අද...
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගනී
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය