තවත් කොරෝනා ආසාදිතයින් 3764ක්..

තවත් කොරෝනා ආසාදිතයින් 3764ක් - යුද හමුදාපති

by Staff writer 28-08-2021 | 6:37 PM

COLOMBO (NEWS1ST) : අද(28) දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 3,764 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.