25-08-2021 | 9:43 PM
COLOMBO (News 1st) - රටේ ඕනෑම පුරවැසියකුට පහසුවෙන් කොවිඩ් පරීක්ෂණයක් සිදු කර ගැනීමට අවස්ථාව උදා කිරීමේ වැදගත්කම පිළිබඳව අද (25) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ විය.
රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ කැඳවුම්කරු, සමන් රත්නප්‍රිය මහතා,
ලෝකයේ කොවිඩ් පැතිරීම දිහා බැලුවම තමන් පරීක්ෂණයක් කර ගැනීමේ කාර්ය සුලබ කරල...