අද (23) දිනයේ කොවිඩ් ආසාදිතයින් 4,353 ක්

අද (23) දිනයේ කොවිඩ් ආසාදිතයින් 4,353 ක්

by Staff writer 23-08-2021 | 10:46 PM

COLOMBO (NEWS1ST) :  අද (23) දිනයේ මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 4,353 කු හඳුනාගෙන තිබේ.

ඒ අනුව, මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 394,355 කි. මේ අතර, කොරෝනා ආසාදිතව මෙරටදි සුවය ලබා ඇති සංඛ්‍යාව 344,381 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍යය අමාත්‍යාංශය සඳහන් කළේ ය. මේ අතර තවත් කොරෝනා මරණ 194 ක් අද තහවුරු කළ අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 7560ක් දක්වා ඉහළ ගියේ ය.