තවත් කොරෝනා මරණ 195ක්..

තවත් කොරෝනා මරණ 195ක්..

by Staff writer 20-08-2021 | 10:43 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා මරණ 195ක් වාර්තා වී තිබේ.

එම මරණ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ(19) තහවුරු කරන ලද කොවිඩ් මරණ වේ. එම මරණ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය මෙසේය.