17-08-2021 | 10:13 PM
COLOMBO (NEWS1ST) : වැරදුණු තැන් අවබෝධ කර ගෙන ජන ජීවිත ආරක්ෂා කිරීමට රටක් ලෙස එක්ව විසඳුම් සෙවීමට පූර්ණ සහය ලබා දෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ, රට මුහුණ දී සිටින ඛේදවාචකය තුළ පක්ෂ විපක්ෂ ,ජාති කුල භේදවලින් තොරව එකට එක්ව ප්...