by Staff writer 09-08-2021 | 9:28 PM
COLOMBO (News 1st) – ලොව කුඩාම දරුවා මීට වසරකට පෙර මෙළොව එළිය දුටුවේ, සිංගප්පූරුවේදී ය.
බිළිඳියක වූ ඇගේ උපත් බර ග්‍රෑම් 212කි.
සති 25 කින් ඇය උපන් නිසා දරුවා රැකගන්න තිබුණේ, සීමාසහිත අවස්ථාවකි.
නමුත්, එම බිළිඳිය අද වනතෙක්ම සිටියේ රෝහල්ගතවයි.
වෛද්‍ය විද්‍යාවේ හාස්කමත්, සෙනෙහසක් ජය ගනිමින් මෙම බිළිදිය අද රෝහලින් පිටව ගියා ය.