අද දින මේ දක්වා ආසාදිතයින් 2,938ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,938ක්

by Staff writer 09-08-2021 | 11:12 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,010ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින(09) මේ දක්වා(10.00PM) වාර්තා වූ ආසාදිතයින් ගණන 2,938ක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.