රු. මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේ

රුපියල් මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු 04 වැනිදා

by Staff writer 31-07-2021 | 9:59 AM

COLOMBO (News 1st) – රුපියල් මිලියන 46,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අගෝස්තු මස 04 වැනිදා පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.

ඊට අදාළ ලංසු, එදින පෙරවරු 11.00 දක්වා ඉදිරිපත් කළ හැකිය. අගෝස්තු 06 වැනිදා ඒ සඳහා වන ගෙවීම් කළ යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේය.