home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ
by Staff writer
29-07-2021 | 10:33 PM
COLOMBO (News 1st) - ජාතික රෝහල් පරිශ්‍රයේ ඉදි කර ඇති මෞත්‍ර ලිංගික ශල්‍ය වෛද්‍ය සහ වකුගඩු රෝග විද්‍යායතන ගොඩනැගිල්ල අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(29) විවෘත කෙරිණි.
නිදහස් සෞඛ්‍ය සේවයේ ප්රතිලාභ සමස්ත ජනතාවට සමීප කිරීමේ අරමුණ ඇතිව පෞද්ගලික සමාගමක ධන පරිත්‍යාගයෙන් මෙම ගොඩනැගිල්ල ඉදි කර තිබේ. දැඩි සත්කාර ඒකක ඇඳන් 13 කින් සමන්විත මෙම විද්‍යායතනයේ ඉදිකිරීම සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 300කට ආසන්නයි. විද්‍යායතනය විවෘත කළ අග්‍රමාත්‍යවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට ද එක්විය.
වෙනත් ලිපි
ලංකාවේ රියැදුරු බලපත්‍රය ඉතාලිය වලංගුයි..
ලබන 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවයි
උත්සව සමයේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 2500ක්
ජූලි චන්ග් සහ ගෝමික උඩුගමසූරිය අතර හමුවක්
ප්‍රධාන ජලාශ 34ක වාන් දොරටු තවදුරටත් විවෘතයි
ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් ගැන අනාවරණයක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය