අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂට

අගමැති භාර ගත් නව අමාත්‍යාංශයේ ලේකම් ධුරය අනූෂ පැල්පිටට..

by Staff writer 13-07-2021 | 11:05 PM

COLOMBO (News 1st): අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා පත් කර තිබේ.