home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
බස්නාහිර පළාත ඇතුළු ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 150ට වැඩි තද වැසි ඇති විය හැකියි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
by Staff writer
09-07-2021 | 10:55 PM
COLOMBO (News 1st) - බස්නාහිර සහ සබරගමුව පළාත් වලත්, මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
වෙනත් ලිපි
ජනපති සහ තානාපතිවරුන් පිරිසක් අතර හමුවීමක්..
එක්සිම් බැංකුව අතර ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟතා
සිරස වෙසක් කලාපයේ තොරණ අද 04 වැනි දිනටත්
වාහන 26ක් අද වෙන්දෙසියේ...
දිස්ත්‍රික්ක කිහිපයකට ගිගුරුම් සහිත වැසි
ධිවර විශ්‍රාම වැටුප ගැන කතාබහක්
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය