09-07-2021 | 5:35 PM
COLOMBO (News 1st) - මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, උතුරු, උතුරු-මැද වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමල දිස්ත්ර...