home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
Online පහසුකම් නොමැති දරුවන්ට අධ්‍යයන සම්පත් මධ්‍යස්ථාන 2,096ක් අද සිට..
by Staff writer
05-07-2021 | 6:20 PM
COLOMBO (News 1st) :
කොරෝනා වසංගතයත් සමග Online හෙවත් මාර්ගගත ක්‍රමවේදයට අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යෑමේදී අසීරුතාවලට මුහුණ දී සිටින දරුවන් වෙනුවෙන් අද(05) සිට සම්පත් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කෙරේ.
ඒ , පාසල් ඇතුළු තෝරා ගත් ස්ථාන 2,096කදී ය. මතුගම, දොඩම්පාපිටිය ප්‍රාථමික විද්‍යාලයේ සහ මතුගම, ඕමත්ත ජනපද කණිෂ්ඨ විද්‍යාලයේ අද එම සම්පත් මධ්‍යස්ථාන විවෘත කෙරිණි. එම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්ව සිටියේ ය.
වෙනත් ලිපි
චරිත්, රඛිත ඇතුළු තුන්දෙනාට ඇප....
මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවමක්.
2026-07-27 දිනට අදාළ කැබිනට් තීරණ මෙන්න....
ජනාධිපති මන්දිර 5ක් සංචාරක ක්ෂේත්රයට...
වේගයෙන්ම දියුණුවන රටවල් අතර ලංකාව 04ට
චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
විශේෂාංග
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
ඉන්දියාවේ ‘කැරපොතු පක්ෂයේ’ පළමු වීදි විරෝධතාව අද
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය