T20 ලෝක කුසලානය UAE හා ඕමානයේදී

2021 T20 ක්‍රිකට් ලෝක කුසලානය UAE හා ඕමානයේදී - ICC

by Staff writer 29-06-2021 | 4:12 PM

COLOMBO (News 1st) :  ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021- ICC 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවත්වීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 සිට නොවැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වෙනු ඇති.

වෙනත් ලිපි