home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට..
by Staff writer
28-06-2021 | 10:18 PM
COLOMBO (News 1st): ඉන්දීය එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් කණ්ඩායම් අද(28) සවස දිවයිනට පැමිණියේය.
අප වාර්තාකරු පැවසුවේ විශේෂ ගුවන් යානයකින් පැමිණි 47 දෙනාට ක්‍රීඩකයින් 32ක් ඇතුළත් බවය. එක්දින ජාත්‍යන්තර තරග 3කින් සහ පන්දුවාර 20යි 20 තරග 3කින් සමන්විත තරගාවලිය ලබන මස 13 වැනි කොළඹදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
වෙනත් ලිපි
ඉන්දියාව අවසන් පූර්ව වටයට
ශ්‍රී ලංකාවට එරෙහිව නවසීලන්තයට ලකුණු 61ක ජයක්
T20 ලෝක කුසලාන ශ්‍රී ලංකා-නවසීලන්ත තරගය
සුපිරි 8 දෙනාගේ වටයේ නවසීලන්ත - ශ්‍රී ලංකා තරගය අද
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
සුපිරි 8 දෙනාගේ වටයේ ලංකාව සහභාගී වන පළමු තරගය අද
විශේෂාංග
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ජලභිතිකාව මාරාන්තිකයි, නොපමාව ප්‍රතිකාර ගන්න
බිඳවැටුණු YouTube යළි යථා තත්ත්වයට
ප්‍රංශයේ බැගට් තරගයකින් ජයගත් ලාංකිකයා
ශ්‍රී ලංකාව Semi Final ගියොත් ?
ගම්මැද්ද ‘Care & Dare’ සමග දහස් සංඛ්‍යාත ජනතාවක්..
ජලභිතිකාව මාරාන්තිකයි, නොපමාව ප්‍රතිකාර ගන්න
බිඳවැටුණු YouTube යළි යථා තත්ත්වයට
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය