තවත් ආසාදිතයින් 522ක්

අද දින මේ දක්වා කොරෝනා ආසාදිතයින් 1,767ක්

by Hashini De Mel 27-06-2021 | 10:25 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 522ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව අද(27) දින මේ දක්වා(10.00PM) වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 1,767 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.