කොරෝනා ආසාදිතයින් 1,835ක්

කොරෝනා ආසාදිතයින් 1,835ක් හඳුනා ගනී

by Staff writer 17-06-2021 | 7:30 PM

COLOMBO (NEWS1ST) :  මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 1,835ක් හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.