තවත් කොරෝනා ආසාදිතයින් 1,780ක්

තවත් කොරෝනා ආසාදිතයින් 1,780ක්

by Staff writer 14-06-2021 | 6:31 PM

COLOMBO (News 1st) - තවත් කොරෝනා ආසාදිතයින් 1,780ක් හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.