කොරෝනා මරණ වාර්තා කරන ක්‍රමයේ වෙනසක්

කොරෝනා මරණ පැය 24 - 48 ක් ඇතුළත වාර්තා කිරීමට ක්‍රමවේදයක් - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

by Hashini De Mel 14-06-2021 | 2:59 PM

COLOMBO (News 1st) - කොරෝනා මරණ පැය 24 - 48 ක් ඇතුළත තහවුරු කර වාර්තා කිරීමේ ක්‍රමවේදයක් අද(14) සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.