home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
කොවිඩ් නිසා සිව්දෙනෙකු මියගිය ගමක පිරිසක් PCR සහ එන්නත් ඉල්ලා නිහඬ විරෝධතාවක
by Staff writer
12-06-2021 | 7:30 PM
COLOMBO (News 1st) - මතුගම, තඹරැටිය ගම්මානයේ ජනතාව අද නිහඬ විරෝධතාවක නිරත විය.
ඒ, ගම්මානයේ පුද්ගලයින් 04 දෙනෙකු කොවිඩ් ආසාදිතව මියගොස් ඇති පසුබිම තුළ බලධාරීන්ගේ අවධානය ඊට යොමුව නොමැති බවට චෝදනා කරමිනි. පවත්නා සංචරණ සීමාවලට අනුගත වෙමින් තම නිවෙස්වල කඩුල්ල අසළට පැමිණ ජනතාව විරෝධතාවයේ නිරත වූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. වහාම එන්නත් ලබාදීම P.C.R පරීක්ෂණවලට යොමු කිරීම මෙන්ම බොහෝ පිරිසකගේ ආදායම් මාර්ග අහිමි වී ඇති බැවින් සහන වැඩපිළිවෙළක් සලසන ලෙස ද ගම්වැසියන් ඉල්ලා සිටියහ. ඔවුන් චෝදනා කළේ, ජංගම සේවා මගින් ගම තුළට පැමිණෙන අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල අධික මෙන්ම ඒවා ප්‍රමිතියෙන් බාල බවය.
වෙනත් ලිපි
රට යළි ගොඩනැගීමට ලෝක බැංකුවෙන් හදිසි මූල්‍යාධාරයක්
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට
ජනපතිගෙන් ශෝක පණිවුඩයක්
නොවැම්බර් සීසන්එක දෙසැම්බරයටත් භාවිත කරන්න අවස්ථාව
දුම්රිය මාර්ග හදන්න ඩො. මිලියන 400ක ඇස්තමේන්තුවක්
හෙට සිට පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක්
විශේෂාංග
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
මන්දනාගේ විවාහ උත්සවය කල්යයි..
වාර්තාවක් තියපු කෝපි කෝප්පයක්...
ඔබ තාමත් පාවිච්චි කරන්නේ Windows 10ද?
බිලියනපති රොනාල්ඩෝ...
අද සහ හෙට නොමිලේ පැවැත්වෙන චිත්‍රපට උළෙල
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය