home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්ව යයි
by Staff writer
09-06-2021 | 1:46 PM
COLOMBO (News 1st) - එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා ප්රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද(09) දිවයිනෙන් පිටත්ව ගියේය.
තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් කැඳවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, එම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. දෙරට අතර තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 23 වැනි දා කාර්ඩිෆ්හිදී ආරම්භවීමට නියමිතය. එක්දින තරගාවලිය ලබන 29 වැනි දා ''චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී'' ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එක්දින තරග 3ක් ඊට ඇතුළත් වේ.
වෙනත් ලිපි
අවදානමක් නොගෙන වෙනසක් කළ නොහැකියි...
ප්‍රදේශ කිහිපයකට උණුසුම් කාලගුණයෙන් පීඩා...
මත්වී වාහන පදවන රියදුරන් සෙවීමට අහඹු පරීක්ෂණ...
කන්ද උඩරට ඇසළ පෙරහැර වෙනුවෙන් කප් සිටුවයි...
මන්නාරමේ ගෑස් කැනීම් සඳහා ආයෝජකයින්ට අවස්ථාව...
ගල්අඟුරු ටෙන්ඩර් වැඩ කටයුතු අවසන් ඇමති කියයි...
විශේෂාංග
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
මෙරට මුහුදු කලාපය ගැන සමීක්ෂණයක්
සිරස ලක්ෂපති අගෝස්තු 01 සිට ඇරඹෙයි...
ඉතිහාසයේ පෙර නොවූ විරූ ආකාරයේ සයිබර් ප්‍රහාරයක්!
'Game of Thrones' කතාමාලාවේ මකර බිත්තර වෙන්දේසියට
Elon Musk ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත්වෙයි
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය