home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ශ්‍රී ලකා ක්‍රිකට් පිල එංගලන්තය බලා පිටත්ව යයි
by Staff writer
09-06-2021 | 1:46 PM
COLOMBO (News 1st) - එංගලන්තයට එරෙහි එක්දින සහ පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා කුසල් ජනිත් පෙරේරා ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම අද(09) දිවයිනෙන් පිටත්ව ගියේය.
තරගාවලිය සඳහා එක්වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතයට නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, චරිත් අසලංක සහ ධනංජය ලක්ෂාන් කැඳවා ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, එම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමි වූ බවයි. දෙරට අතර තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන 23 වැනි දා කාර්ඩිෆ්හිදී ආරම්භවීමට නියමිතය. එක්දින තරගාවලිය ලබන 29 වැනි දා ''චෙස්ටර් ලී ස්ට්‍රීට්හිදී'' ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර එක්දින තරග 3ක් ඊට ඇතුළත් වේ.
වෙනත් ලිපි
ඩෑන් ඝාතනය : සැකකරුවන් දෙදෙනෙක් හඳුනා ගනී...
පොහොට්ටුවේ හිටපු සභාපති උදේනි අතුකෝරල අධිකරණයට
පොලිස් පරීක්ෂක නිර්මල මහකුමාර අභාවප්‍රාප්ත වෙයි...
ජනාධිපති කාර්යාලයේ වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරඹේ
මාදුරු ඔය හෙලිකොප්ටර් 6 ක් මරුට..
විශ්වවිද්‍යාවලට Online ලියාපදිංචිය අද සිට..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය