home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඔස්ට්‍රේලියානු රජය පිරිනැමූ සෞඛ්‍යාධාර තොගය මත්තලදී ඇමති නාමල් භාරදෙයි
by Sagarika Chathumali
04-06-2021 | 10:05 PM
COLOMBO (NEWS1ST) : ඔස්ට්‍රේලියානු රජය මෙරටට පිරිනැමූ සෞඛ්‍යාධාර තොගයක් ශ්‍රී ලංකාවේ
ඔස්ට්‍රේලියානු
මහ කොමසාරිස් ඩේවිඩ් හොලී මහතා විසින් අද (04) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබ තිබේ.
මෙම සෞඛ්‍යාධාර තොගය භාරදීම සිදු කෙරුණේ, මත්තල ගුවන් තොටුපළ පරිශ්‍රයේදී ය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ, ඔස්ට්‍රේලියානු රජය කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් පීඩා විඳින මෙරට ජනතාවගේ සෞඛ්යාරක්ෂිත බව සුරක්ෂිත කිරීම සඳහා මෙම සෞඛ්‍යාධාර තොගය පිරිනමා ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යංශයට සෘජුව පරිත්‍යාග කෙරෙන මෙම සෞඛ්‍යාධාර තොගය අමාත්‍යංශය වෙනුවෙන් අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා භාර ගෙන එම අවස්ථාවේදීම අදාළ සෞඛ්‍යාධාර තොගය සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් වෙත භාර දී ඇතැයි, ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසී ය. ඔස්ට්‍රේලියානු C-17 ගුවන් යානය මගින් මෙරටට ගෙන එනු ලැබූ ටොන් 2.3ක් වන මෙම සෞඛ්‍ය ආධාර තොගයට මුව ආවරණ සහ PPE Kit දහස් ගණනක් අන්තර්ගත ය. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිට ඇත.
වෙනත් ලිපි
සිරස වෙසක් කලාපයේ ධාතුන් වහන්සේ වන්දනාව අවසන්
දුරගමන් බස් ධාවනයේදී ලංගමයෙන් නව ආරක්ෂිත ක්‍රමවේද
දියේ ගිලීම්වලින් තිදෙනෙකු මරුට,සිව්දෙනෙක් අතුරුදන්
මැයි මුල් සතිය තුළ සංචාරයකින් 33,000ක් දිවයිනට
හිටපු ඇමති කෙහෙළියට එරෙහි නඩු විභාගය
දුම්රිය 23ක් අවලංගු කෙරේ..
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය