by Hashini De Mel 02-06-2021 | 6:46 PM
COLOMBO (News 1st) - තවත් දිස්ත්‍රික්ක 12ක ජනතාවට ජුනි 08 වැනිදා සිට සයිනෝෆාම් එන්නත් ලබා දෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
එම දිස්ත්‍රික්ක වන්නේ,
01-නුවරඑළිය
02-මාතලේ
03-කෑගල්ල
04-ත්‍රිකුණාමලය
05-හම්බන්තොට
06-බදුල්ල
07-අනුරාධපුර
08-පුත්තලම
09-අම්පාර
10-මඩකලපුව
11-මොණරාගල
12-පොළොන්නරුව