අද ආසාදිතයින් ගණන 3,000 ඉක්මවයි

අද කොරෝනා ආසාදිතයින් ගණන 3,000 ඉක්මවයි

by Staff writer 02-06-2021 | 10:37 PM

COLOMBO (News 1st): තවත් කොරෝනා ආසාදිතයින් 738ක් හඳුනා ගෙන තිබේ.

ඒ අනුව, අද දින මේ දක්වා(10.00PM) වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3,306 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.