by Staff writer 19-05-2021 | 9:10 PM
COLOMBO (News 1st) - කොළඹ වරාය නගර ආර්ථික කොමිසම පනත් කෙටුම්පත පිළිබඳව ඡන්ද විමසීම කල් දැමිය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය ඇල්ලේ ගුනවංශ හිමියන් අද පස්වරුවේ රජයට අවධාරණය කළේය.
උන්වහන්සේ මේ බව අවධාරණය කලේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැදවමින්.
https://youtu.be/Cl2MHIVx4-s