18-05-2021 | 6:46 PM
COLOMBO (News 1st) – කේ. මතිවානන් පාර්ශවය ශ්රී ලංකා ක්රිකට් නිලවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා ඉල්ලා අස් කරගෙන තිබේ.
2021 ශ්රී ලංකා ක්රිකට් නිලවරණය අනිද්දා පැවැත්වීමට නියමිත ය.
ඊට නාම යෝජනා ඉදිරිපත් කළ, කේ. මතිවානන් පාර්ශවය නිලවරණ කමිටුවට අද ලිපියක් යොමු කරමින් පවසන්නේ, තමන් නිලවරණයෙන් ඉවත් වන බ...